Search

Latest News

  • Card image cap 01 Oct2020
    කණිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩය සහ පරිසර භට කණ්ඩාය

    ර/බල/උඩගම මහා විද්යාලයේ කණිෂ්ඨ ශිෂ්ය භට කණ්ඩය සහ පරිසර භට කණ්ඩායම...l.

     
  • Card image cap 01 Oct2020
    2022 තරඟාවලියේ 16 න් පහල බාලක බැඩ්මින්ටන් ඉසව්වෙන් තුන්වන ස්ථානය
    සබරගමු පළාත් ක්රීඩා - 2022 තරඟාවලියේ 16 න් පහල බාලක බැඩ්මින්ටන් ඉසව්වෙන් තුන්වන ස්ථානය ලැබූ ර/බ/උඩගම මහා විද්යාලයේ ක්රීඩකයන් ඇතුලු කලාප ජයග්රහණ ලබා පළාත් තරඟාවලිය නියෝජනය කල සියලුම සිසු දරු දැරියන්ට උඩගම මහා විද්යාලයේ සුභ පැතුම් පුදකර සිටිමු...!
    මේ සදහා කැපවීමෙන් සිසු දරු දැරියන් පුහුණු කිරීම් සිදුකල ක්රීඩා අචාර්ය ඉනෝකා විජේරත්න,අජිත් බණ්ඩාර ගුරු මහත්ම මහත්මීන්ටත්,ක්රීඩා පුහුණු කරු හේමන්ත විරාජ් මහතාටත් පාසලේ ස්තුතිය පුදකර සිටිමු...!
     
  • Card image cap 01 Oct2020
    මත් දුව්‍ය නිවාරණ ව්‍යාපෘතිය

    මත් දුව්‍ය නිවාරණ ව්‍යාපෘතිය

     
  • Card image cap 01 Oct2020
    වාර්ෂික පොසොන් පිංකම

    "ර/බ/උඩගම මහා විද්යාලයේ වාර්ෂික පොසොන් පිංකම වෙනුවෙන් මෙවර පැවැත්වූ ධර්ම දේශනයන් සහ සිසු ඔසු පැන් දන්සල..