|
1975-1989 |
N.M. ගුනවර්දන |
|
ඔහු වසර 12ක් අප පාසල පවත්වාගෙන යන අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. පාසලේ පළමු ක්‍රීඩා ප්‍රදර්ශනය හඳුන්වා දුන් ඔහු එම කාලය තුළ ක්‍රීඩා ක්ෂේත්රයේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට පාසලට නායකත්වය දුන්නේය. |
|
|
1964 - 1966 |
E.P.රනවීර |
|
1964 සිට විදුහල්පති දූරය හෙබි ඔහු පාසල වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකලේය.වසර 2 වැනි කෙටි කාලයක ඔහු පාසලට ඉමහත් කීර්තියක් අත් කරදුන් ගුරුවරයෙකි. |
|
|
1966 - 1975 |
T.B.බස්නායක |
|
1966 වර්ශයේ සිට විටදුහල්පති දූරය හෙබි මෙතුමා වසර 9 මුලුල්ලේ පාසල වෙනුවෙන් සේවය කලේය.මෙතුමා පාසලේ වැඩබලන විදුහල්පති දූරයද හෙබි ගුරුවරයෙකි. |
|
|
1975 - 1976 |
E.D.රනවීර |
|
1975 පාසලේ වැඩබලන විදුහල්පති ලෙස පාසල වෙනුවෙන් සේවය කිරීමට පැමිණි මෙතුමා වසරක් මුලුල්ලේ පාසල වෙනුවෙන් සේවය කලේය. |
|
|
...... - ....... |
Name |
|
Discription |
|
|
...... - ....... |
Name |
|
Discription |
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- ආදි විදුහල්පතිවරු
















