පාසල් ගීතය
දෑ ඔප් නංවා - නැණ ගුණ වඩවා
ජාතික අභිමානෙන් දන පුබුදා
සූර වීර දරැවෝ වන්නෙමු
සූර වීර දරැවෝ........
පෙර අප හෙලයේ - මහ පඬුවන් මෙන්
දස බස රැස හා මයද නංවා
මාවත ඔස්සේ පෙරමුණ ගන්වා
පූජ නීය වේවා සදාකල්
පූජනීය වේවා......
ජාති ග්රෝත්ර ඈ භේදෙන් දුරලා
සදාචාර ගුණ ධර්ම සදා
උඩගම විදුහල් මෑණියනි ඔබ
අමරණීය වේවා සදාකල්
අමරණීය වේවා.......
















