| පාසල ආරම්භ වූ දිනය | 1887 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 2021 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28609 |
| සංගණන අංකය | 23168 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | බලංගොඩ |
| කොට්ඨාසය | ඉඹුල්පේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉඹුල්පේ |
| ග්‍රාම සේවක වසම | පින්නවල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 14 |
| මුළු පන්ති ගණන | 57 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1794 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 89 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
















