බැඩ්මින්ටන් තරගාවලිය
"බලංගොඩ අනාගත බැඩ්මින්ටන් ක්රීඩා තරු බිහිකරන තිඹිරිගෙය"
උඩගම මහා විද්යාලයයීය ක්රීඩා අංශය සංවිධානය කල බැඩ්මින්ටන් තරගාවලිය විද්යාලයයීය ගෘහස්ථ ක්රීඩාගාරයේ දී 2022.02.03 දින සාර්ථකව අවසන් විය.සහභාගී වූ,ජයග්රහණ ලැබූ සියලු සිසු දරු දැරියන්ටත්,අනුග්රාහක දායකත්වය සැපයූ මහතුන්ටත්,සංවිධානය කල ගුරු මහත්ම මහත්මීන්ටත්,කලාපයේ ක්රීඩා අධ්යක්ෂක තුමාටත් පාසල් පරිපාලනයේ ස්තූතිය පුදකර සිටිමු.
















